rohitha tatiyana

හිටපු ජනාධිපති, වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ශිරන්ති රාජපක්ෂගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ වන ටට්යානාගේ අලුත් පවුලට නව සාමාජිකයෙකු එකතු වී ඇති බව වාර්තා වුණා.

ඒ අනුව  අද (30) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී රෝහිත ටට්යානා පවුලට පුංචි පුතෙකු එකතු වී තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ මව සහ පුංචි පුතා යන දෙදෙනාම සුවයෙන් පසුවන බවයි. 


It has been reported that a new member has been added to the new family of former President, current Opposition Leader Mahinda Rajapaksa and Shiranthi Rajapaksa's younger son Rohitha Rajapaksa and his wife Tatyana.

Accordingly, a small son of Rohitha Tatyana has been admitted to a private hospital in Colombo this morning.

Hospital sources said that both the mother and the infant were recovering.

Comments