millennium challenge corporation

දැඩි ආන්දෝලනයට ලක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවූ පුවත අප මින්පෙර වාර්තා කළා. කෙසේ වෙතත් මෙම ගිවිසුමට එරෙහිව මහනායක

හිමිවරුන් දැනුවත් කිරීමට රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ ජාතික සංවිධාන නියෝජිතයන් කටයුතු කර තිබෙනවා. එහිදී ප්‍රවීන ලේඛක ගුණදාස අමරසේකර,

රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුලු නියෝජිතයන් පිරිස මෙම ගිවිසුම ගැන මහනායක හිමිවරුන් හමුවී දැනුවත් කළා. ඉන්පසුව මාධ්‍යයට කරුණු දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර දැක්වූ අදහස් පහතින්,


We have previously reported that the Cabinet has approved the approval of the Millennium Challenge Corporation Agreement, which is a project in the United States that has been heavily controversial. However, Rear Admiral Sarath Weerasekera and representatives of the National Organization have taken steps to inform the Mahanayakas against this agreement. The delegation including veteran writer Gunadasa Amarasekera, Rear Admiral Sarath Weerasekera and other representatives met the Mahanayaka Theras. Speaking to the media Rear Admiral Sarath Weerasekera said

Comments