ISIS leadership destroys Abu Bakr's death



අබු බකර් අල්-බග්ඩාඩිගේ මරණයෙන් හිස්වූ iS සංවිධානයේ නායකත්වය සඳහා අබ්දුල්ලා  කාඩෂ් (Abdullah Qardash) නොහොත් ඩිස්ට්‍රෝයි (විනාශ කරන්නා) නමැත්තා පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙනවා. ඔහු හිටපු නායක අබු බකර් අල්-බග්ඩාඩි මගපෙන්වීම යටතේ ඓS සංවිධානයේ මුස්ලිම් කටයුතු භාරව කටයුතු කළ බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ.
iS සංවිධානය විසින් සිදුකළ එදිනෙදා මෙහෙයුම් සැලසුම් කළ අබ්දුල්ලා කාඩෂ්  ''The Professor''  ලෙසින් එම සංවිධානය තුළ ප‍්‍රසිද්ධියට පත්ව ඇති අතර ඔහු  2017 වසරේදී මියගිය බවට සැක කරන බව පසුගිය කාලයේ විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුනා.

ඉරාකයේ උපත ලබා ඇති අබ්දුල්ලා කාඩෂ් එරට හිටපු නායක සදාම් හුසේන් විසින් අණදුන් ඉරාක හමුදාවට අනියුක්තව සේවය කර ඇති අතර අමෙරිකාව ඉරාකය ආක‍්‍රමණය කිරීමෙන් පසු අමෙරිකාවේ අත්අඩංගුවට පත්වූ ඔහු  iS සංවිධානයේ හිටපු නායක අබු බකර් අල්-බග්ඩාඩි සමග සිරගත කර තිබෙනවා.

ඒ අනුව එම සිරකඳවුරේදී අබ්දුල්ලා කාඩෂ් සහ අබු බකර් අල්-බග්ඩාඩි සමීපතමයින් බවට පත්ව ඇති බවයි සඳහන් වන්නේ. එසේම අබ්දුල්ලා කාඩෂ්  iS සංවිධානයට එක්වීමට පෙර අල්කයිඩා සංවිධානය සමග ද කටයුතු කර තිබෙනවා. 

Foreign media reports that Abdullah Qardash alias Destroyer has been appointed as the leader of the IS organization that was emptied of the death of Abu Bakr al-Baghdadi. According to media reports, he was in charge of the Muslim affairs of the IS under the guidance of former leader Abu Bakr al-Baghdadi.

Abdullah Kardash, known for his "day to day" operations as IS, is known as "The Professor" and is believed to have died in 2017.

Abdullah Kardash, who was born in Iraq and served in the Iraqi army commanded by former Iraqi leader Saddam Hussein, has been arrested in the United States after the invasion of Iraq.

It is said that Abdullah Kardash and Abu Bakr al-Baghdadi have become close friends at the prison. Prior to joining Abdullah Kardash IS, he had worked with Al Qaeda.

Comments