ලංකාවේ නම ගිය බැංකුවක චන්ඩි සීසර්ලා මහ මගදී මිනිසුන්ට පහර දී වාහන උස්සන හැටි කැමරාවේ සටහන් වෙයි

ලංකාවේ ප්‍රකට පුද්ගලික බැංකුවකට සම්බන්ධ සීසර්වරුන් පිරිසක් පුද්ගලයෙකුට ආමනුෂිකව පහර දෙන වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍යන්හි හුවමාරු වෙමින් තිබෙනවා.
මහනුවර මුල්ගම්පොල ප්‍රදේශයේදී මෙය සිදුව ඇති අතර අදාළ සීසර්වරුන් පිරිස මෙලෙස පහරදී ඇත්තේ වාහනයක හිඟ වාරික ගෙවා ගත නොහැකිවූ එම වාහනයේ හිමිකරුටයි.

කෙසේ වෙතත් මෙම අමානූෂික පහරදීමට එතැන සිටි පිරිසක් විරෝධය පළකර ඇති අතර පසුව අදාළ සීසරුවරුන් පිරිස සිද්ධිය සමථයකට පත් කිරීමට උත්සහ කර තිබෙනවා.

වීඩියෝව පහතින්..



A video of a Caesars affiliated with a well-known private bank in Sri Lanka has been circulated on social media. The incident had taken place in Mulagampola, Kandy and the owners of the vehicle had been attacked by the Caesars. However, a group of people had objected to the brutal attack and later the Caesars had attempted to settle the matter. Video below

Comments