A school girl has been arrested

 හෙ‍රොයින් පැකට්ටුවක් සමග පොලිස් අත්අඩංගුවට පත්වූ පාසල් සිසුවියක් පිළිබඳ පුවතක් වාර්තා වේ. ගන්දර ප්‍රදේශයේදී 14 හැවිරිදි පාසල් සිසුවියක් මෙලෙසින් පසුගිය 29 වැනිදා අත්අඩංගුවට පත්ව තිබේ.

අදාල සිසුවියයේ හැසිරීම පිළිබඳව සැක සිතූ පාසලේ ගුරුවරියක් සිසුවිය වෙනම ස්ථානයකට ගෙන පරීක්ෂා කිරීමේදී ඇය යම් දෙයක් තම මුඛයේ සඟවා ගැනීමට තැත්කර තිබේ.

ඉන්පසුව සිදු කළ පරීක්ෂා කිරීම් වලදී ඇය ළඟ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 60 ක් සොයා ගෙන ඇත. ඉන්පසුව ඇයව පොලිසීයට භාර දීමට පාසල් බළධාරීන් කටයුතු කර තිබුණි.

මෙම ශිෂ්‍යාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


A school girl has been arrested by police for possessing a packet of heroin. A 14 year old schoolgirl has been arrested in the Gandara area on the 29th.

A schoolteacher who had been suspicious of the girl's behavior had tried to conceal something in her mouth when she had examined the student in a separate location.

Subsequent tests found 60 milligrams of heroin in her possession. She was later handed over to the police.

The student was due to be produced in court.

Comments